උදාරි කාම දෙව්දුවක් 03

පිරිමි රැල එදා වෙච්ච දේවල් එක්ක සුපුන් උදාරි දිහා බලන විදිහ පවා වෙනස් උනා, කොටින්ම දැන් දැන් සුපුන් උදාරිව දැක්කේ පුදුම කාමුක ගැහැණියක් විදිහට, හැබැයි ඉතින් වෙච්ච කිසිම දෙයක් Naturally ගුප්ත වැඩි කතා බහක් නැති සුපුන් උදාරි එක්ක කියන්න ගියේ නෑ.. අනික කොහොමද දෙයියනේ කට ඇරලා කියන්නේ? “බබා ඔයා මෙච්චර කාලයක් ලැජ්ජා උනේ බොරුවට, ඔයා නෙවෙයි වඳ මම.. මට ඔයාට ළමයෙක් දෙන්න කවදාවත් බෑ.. අහ් බබා අනික තමයි ඔයා වෙන පිරිමියෙක් එක්ක ඉන්නවා බලන්න මට නිකන් ආසයි ආසයි වගේ” මෙහෙම කිව්වොත් එහෙම උදාරිගේ පිළිතුර මොන වගේ වෙයිද කියලා සුපුන් කල්පනා කරා, සුපුන්ට හිතුනේ නිකන් උදාරි තමන් පොන්නයෙක් කියලා හිතයි කියලා.. මේ හැමදේම එක්ක මේ දේවල් හිත්වල හංගගෙන දෙන්නා පුරුදු පරිදි ජිවිතේ ගෙවාගෙන ගියා.. එදා උදාරි ජොබ් එකට යන පළවෙනි දවස, කෙල්ල උදේම නැගිටලා උයලා ලෑස්ති උනේ මෙරුන් පාට වගේ සාරි එකකින්.. කළු පාට හැට්ටෙ එක්ක තමන්ගේ බිරිඳගේ ලස්සන දැක්කම සුපුන් හිතුවා තමන් මොන තරම් Lucky ද කියලා, උදාරි කියන්නේ ඉතින් කිසිම අඩුවක් නැති Perfect Figure එකක්... හරිම Modest විදිහට සාරිය ඇඳලා හිටියට, ලාවට අස්සෙන් පෙනුන බඩ, එලියේ තිබ්බ රන්වන් පිට, පපුව, Lipstick නැතුවම නා දළු වගේ දිදුලන තොල් දෙක, ඒ මදිවට නෙරලා පෙනුන පිරිපුන් නිතඹ එක්ක කෙල්ලගේ ලස්සන ගැන වර්ණනා කරන් නැතුව ඉන්න සුපුන් ට බැරි උනා . “ශා මෙයා බලන්නකෝ... ඇත්තටම ලස්සනයි ආ... නිළිය වගේ ඉඳි ඉතින් ඔෆිස් එකේ” “හේ හේ... අනේ ඒ උනාට බයයි බබා..” “බය වෙන්න එපා.. මොනවට බය වෙන්නද.. ඉන්න මම Car එක එලියට ගන්න” සුපුන් Car එකේ නැගලා Start කරගෙන එලියට ගත්තත් එක්කම Car එක පාරේ හිට්ටේ Engine එකෙන් සද්දයක් ඇවිත්.. සුපුන් කොච්චර Try කරත් Start වෙලා නතර උනා මිසක් හරිගියේ නෑ.. “අනේ මේ ඇයි බබා?” “අනේ මන්දා උදාරි... Service කරෙත් නෑ කාලෙකින් ඒ නිසාද මන්දා” සුපුන් Start කර කර දැඟලුවේ පොඩි ළමයෙක් වගේ පළවෙනි දවසේම මේ උන අසුභ දේ ගැන පොඩ්ඩක් අවූලින් උදාරිත් Car එක ලඟට ඇවිල්ලා ඉද්දී එකපාරටම ගේට්ටුව ඇරගෙන එළියට ආවේ සමන් අංකල්... “මොකද කෙල්ලේ මේ?” ඇයි කියන්න දන්නේ නෑ, ඒත් සමන් අංකල් දැක්ක ගමන් උදාරිට පොඩි හිතට සහනයක් දැනුනා, සමන් අංකල් පිරිමියෙක් මේ වෙලාවේ කරන්න ඕනේ දේ දන්නවා ඇති වගේ එකක් තමන්ට දැනුනේ ඇයි කියලා උදාරි දන්නේ නෑ, සමහරවිට සුපුන් Car එක ඇතුලේ ඉඳන් මේලෝ සිහියක් නැතුව පොඩි එකෙක් වගේ මේලෝ තේරුමක් නැතිව Start කර කර දඟලන නිසා වෙන්න ඇති. “අනේ බලන්නකෝ අංකල්.. Car එක Start වෙන්නේ නැතුව ගියා..” “Husband ට හදිස්සි වගේ නේ?.. කෝ ඉන්න මන් බලන්න...” සමන් අංකල් Bonnet එක ඇරලා චෙක් කරද්දී උදාරිත් ඇවිල්ලා ලඟට වෙලා හිටියේ පිරිමියා Car එක ඇතුලේ ඇඹරෙන එක ගැන ලැජ්ජාවෙන්.. සමන් අංකල් එහෙට මෙහෙට අල්ලලා බලලා Bonat එක සම්පූර්ණයෙන් උස්සලා කොක්ක දැම්මා, දැන් Driving Seat එකේ ඉන්න සුපුන්ට ඉස්සරහ වෙන මෙලෝ දෙයක් පේන්නේ නෑ.. තමන් ලඟ ඉන්න උදාරි දිහාත් බලලා හිනා වෙලා සමන් පොඩි වයර් එකක් පෙන්නුවා.. “කෝ මෙන්න මේක චුට්ටක් අදින්න කෙල්ලේ” “මොකක්ද මේකද අංකල්” “බය වෙන්න එපා ළමයෝ, අතේ ගැවෙන් නෑ” කියලා සමන් අංකල් රළු අතින් තමන්ගේ අත අල්ලලා අරගෙන වයර් එකේ තියද්දි නම් උදාරිට Current එක වැදුනා වගේ උනා, ඒ මදිවට අංකල් ලාවට චුට්ටක් අත අත ගෑවා වාගේත් කෙල්ලට දැනුනා, ඒ ස්පර්ශය කෙල්ලට දැනුනේ වෙනස්ම විදිහකට, සුපුන්ගේ Touch එක වගේ නෙවෙයි, ඇඟ කිලිපොලා යන විදිහේ එකක් ඒක.. කෙල්ලගේ අතේ සිනිදු බව හොඳට විඳලා අංකල් කාරයා ගත්තේ වෙනම ආතල් එකක්.. “අන්න එහෙම චුට්ටක් තදින් අදින්න.... Very ගුඩ්...” සමන්ට කළු පාට පාට කරපු නියපොතු එක්ක ඒ සියුමැලි අත අත අරින්න ලෝබයි... පොර තවත් ටිකක් ලං උනේ කෙල්ල ළඟින් ආපු සුවඳ තවත් විඳින්න.. “ම්ම් හරිද අංකල්..” “හරි.. දැන් මෙන්න මෙතන ඔබන්න” අංකල් එහෙම කරලා ආයෙත් අත අරගෙන තිබ්බා, මේ පාර නම් කෙල්ලත් කිසිම අවුලක් නැතුව කියපු විදිහට කරා.. “Good.. දැන් පුතාට කියන්න Start කරලා බලන්න කියලා” “සුපුන්.. දැන් Try කරන්න බලන්න බබා” ඒ පාර වාහනය Start උනේ කිසිම ප්‍රශ්නයක් නැතුව.. සමන් කුකුල් හිනාව දැම්මා.. “ඔන්න දැක්කා නේ.. Husband ට බැරි දේත් ඔයාට පුළුවන් කෙල්ලේ දැන්..” ඇහැක් ගහලා කිව්වම කෙල්ලත් හිනා උනා... “හේ හේ.. අනේ Thanks අංකල්.. ලොකු උදව්වක් කරේ.. නැත්තම් පළවෙනි දවසේම වෙලා ගිහින් යන්න වෙන්නේ” “අහ් හා.. මන් ඒත් බැලුවා මොකද මේ කෙල්ල කවදාවත් නැතුව උදේම සාරියක් ඇඳලා එළි බැහැලා කියලා.. හොඳයි හොඳයි සුභ පැතුම්... අහ් ඒක නෙවෙයි, හවසට එන්න දුව පුලුවන්නම්, පුතා බඩු වාගයක් එවලා තිබ්බා..” › කරපු උදව්ව එක්ක අංකල් ගේ ආරාධනය මග අරින්න උදාරිට හිතට එකඟව කරන්න බැරි දෙයක් උනා... අනික කෙල්ලට හිතුනා අංකල් එහෙම හිතපු තරම් නරක මනුස්සයෙක් වෙන්න බෑ කියලා. “අනේ හා අංකල්.. මම එන්නකො... මං යනවා එහෙනම් Bye අංකල්” Bonnet එක වහලා දැම්මට පස්සේ කෙල්ල නිතඹ නටවල ගියපු හැටි සමන් බලාගෙන හිටියේ ඇස් පිනා ගිහින්.. උදාරිව දාගෙන සුපුන් Car එක අරගෙන යද්දී සමන් හිත යටින් හිනා උනා.. මොකද සමන් මේ වෙද්දි සුපුන් ගේ කැරැට්ටුව කියවලා ඉවරයි, සමන් කියන්නේ ඉතින් අවුරුදු 56ක කාලේ ඇතුලේ හොඳට ගෑණු ආශ්‍රය කරපු ලෝකේ කාපු මිනිහෙක් තමයි... උදාරි කෙල්ලගේ සුසිනිදු අතයි, සුවඳයි, ඒ නැළවිල්ලයි ආයේ ආයේ මතක් කර කර තමයි සමන් කර කර හිටපු වැඩේට ආයෙත් ගියේ.. මේ අතරේ සුපුන් ගමන් මගේ නිහඬතාව බිඳ දැම්මා, Bonnet එක වහපු ගමන් අලුත හිතේ හටගත්ත ආශාව එක්ක සුපුන් ට අමුතු අමුතු දේවල් හිතෙන්න ගත්ත එක ඉතින් කියන්න දෙයක් නෙවේනෙ.. කොල්ලා පොඩ්ඩක් Try කරේ තමන්ගේ ආශාව පිනවාගන්න දෙයක් shapeඑකේ උදාරිගේ කටින් පිට කරගන්න.. “අංකල් කාරයා මොකද කිව්වේ?” “මොනවා කියන්නද.... මොනවදෝ එහෙට මෙහෙට කරලා පෙන්නුවා හදන හැටි” “ඔයාට මොකද හිතෙන්නේ උදාරි පොර ගැන?” “හොඳ මනුස්සයෙක් ඉතින්.. එහෙම පේනවා වගේ නරක කෙනෙක් නෙවෙයි අනේ... අනේ මන්දා... වයසක කෙනෙක්නේ.. ඒ උනාට හරි හිත හොඳයි වගේ” ඕම්ම්... මට නම් පේන්නේ හෙන කුකුළෙක් වගේ ඌව” “අනේ පිස්සු ඔයාට.. විකාර කියන්න එපා ඒ මනුස්සයට.. අහ් මට හවස එන්න කිව්වේ පුතා බඩු එවලා තියෙනවා කියලා” අන්න එහෙම සුපුන් හොයපු දේ හම්බ උනා, ගත්තා “ඉතින්.. මොකද කිව්වේ ඔයා” කොල්ලගේ පපුව ඩිග් ඩිග් ගාන්න “එන්නම් කිව්වා ඉතින්.. යන්න එපාද? Car එකත් හදලා දුන්න එකේ බෑ කියන්න බෑනේ ඉතින්” “මන් එපා කිව්වේ නෑනේ.. ඔයාගේ කැමැත්තක් ඉතින්” ඒකට උදාරි මොකුත් කිව්වෙ නෑ... සමන් දැක්කම පට්ට කුකුළෙක් කියලා සූපුන්ට හිතුනේ අදක ඊයෙක නෙවෙයි.. ඒත් ඇත්තටම පොර උදාරි ගැන වල් අදහසකින් ඉන්නවද? තමන්ගේ ලිගුව රත් විගෙන එන හැටි සුපුන්ට දැනුනා.. සුපුන්ගේ මේ අලුත් ආශාවට නම් සීමා මායිම් තිබ්බෙම නෑ.. කොහොමින් කොහොම හරි දෙන්නා උදාරි ගේ ඔෆිස් එක ලඟට ආවා.. ගිණි කිකිළි වගේ උදාරිට අනිවාරෙන් ඕක ඇතුලෙදි පිරිමින්ගේ බැල්ම වැටෙනවා කියලා සුපුන් හොඳටම දන්නවා, කොල්ලට ඒ හැමදේම දැනගන්නත් ඕනේ, ඒත් ඉතින් කොහේ දැනගන්නද..මොකෝ උදාරි ගෙන් අහන්නද.. කොල්ලාට කරන්න පුළුවන් උනඑකම දේ රත් වෙලා කෙලින් උන ලිගුව එක්ක තමන්ගේ ආශාව එක්ක තනි වෙන්න.. “මන් යනවා බබා එහෙනම්.. හවසට ඔයා ගන්න එනවද?” “බලමුකෝ බබා.. මම කියන්නම්” “හරි බබා...bye” "bye" am හාදුවක් සමගම දෙන්නා වෙන් උනා.. උදාරි බැහැලා ඇතුලට ගියපු හැටි ආසාවෙන් බලාගෙන ඉඳලා සුපුන් තමන්ගේ ඔෆිස් එකට ගියා.. පළවෙනි දවස නිසාම කට්ටිය උදාරිව පිළිගන්න පොඩි Party එකක් ලෑස්ති කරලා තිබ්බා, Cake කෑල්ලක් කාලා, බිම ටිකක් බීලා කට්ටියව දැන අඳුන ගත්තත්, කොල්ලො කෙල්ලො මැදින් උදාරිට පොඩ්ඩක් ෆිට් උනේ එකම එකෙක් විතරයි.. ඒ අකිල.. අකිල හරිම ප්‍රියමනාප, උදාරිට වැඩිය අවුරුදු දෙකක් බාල, කෙල්ලගේ Vibe එකටම ගැලපෙන චරිතයක් නිසාමද කොහෙද දෙන්නා පළවෙනි දවසේ ඉඳන්ම ෆිට් උනා.. අකිල වැඩ කරේ Accounting එකේ නිසා කෙල්ලගේ Cube එක ළඟම තමයි අකිල හිටියේ.. ඒ නිසාම දෙන්නගේ මිත්‍රකම තව තවත් ඉස්සරහට යද්දී වැඩි උනා.. එදා ඉතින් සුභ මොහොතින් උදාරි GM Secretary විදිහට වැඩ පටන් අරන් desk එකට වෙලා ඉද්දී මුලින්ම ඇතුලට ආවේ කමල්.. “Hello... ඉතින් උදාරි? මොකද හිතන්නේ කට්ටිය ගැන.. වැඩ ගැන මොනවහරි ප්‍රශ්නයක් තියනවාද?” “නෑ සර්... ඔක්කොම හොඳයි..” “හෝ හෝ.. සර් සර් ගාන්න එපා ළමයෝ.. මේක ඉස්කෝලයක් නෙවේනෙ?... එක්කෝ කමල් කියන්න.. නැත්තම් බොස් කියන්න..” “හරි ස..ක..බොස්..” “හරි උදාරි එහෙනම් වැඩ ටික කරන්න.. මොනවහරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න... ඕනෑම දෙයක් හරිද?” “හරි බොස්... Thank you” කමල් ගේ ඔෆිස් එක තිබ්බෙ උදාරි ගේ ඔෆිස් එක ඉස්සරහින්ම වගේ.. වීදුරු නිසාම දෙන්නට දෙන්නා පෙනුනා.. උදාරි හොඳට Note කරා කමල් තමන් දිහා ඕනෑවට වඩා උවමනාවෙන් බලන හැටි.. දෙතුන් සැරයක් කොල් කරලා බොරුවට වැඩ ගැන වගේ තමන් එක්ක තොදොල් වෙන්න ආපු එකත් කෙල්ලට හොඳට note උනත් පිරිමි ආකර්ශනය යහමින් ලැබුණ උදාරිට ඒ කිසි දෙයක් විශේෂ දේවල් උනේ නෑ... වැඩ සිහියෙන් හිටපු කෙල්ලව බලන්න ඊළඟට ආවේ අකිල, උදේ ඇති උන චූටි මිත්‍රකම දළු දාලා නැගලා වර්ධනය උනේ එක මොහොතින්.. “ඒ මිස්.. කන්නේ නැද්ද?" “අහ්..අකිල.. අනේ මට වේලාව ගානක් ගියේ නෑ..’ “අපි නම් කන්නේ මේ වෙලාවට තමයි, ලොකු ලොකු මැඩම්ලා නම් කොහොමද දන්නේ නෑ” “අනේ පිස්සුද... කොහෙද කන්නේ” “අපි නම් එළියට යනවා... ඔයා..sorry මැඩම් මොකද කරන්නේ?” “අයියෝ.. උදාරි කියන්න ළමයෝ උදාරි.. පිස්සෙක් මහා.. අනු කියේද?” "97” “අහ් එහෙනම් අක්කා කියපන්.. පොඩි එකා” උදාරි ගේ මිත්‍රශීලි බව අකිලට හොඳට තේරුණා... කොල්ලත් ඒ විදිහටම ඇවිත් අලුත් අක්කා එක්ක ෆිට් වෙන්න ඉතින් වැඩි වේලාවක් ගියේ නෑ.. උදාරි අකිල එක්ක එලියට ගිහින් කාලා ආපු හැටි කමල් බලාගෙන හිටියා, අකිල කියන්නේ කොහොමත් ඔෆිස් එකේ හැන්ඩියා.. වයසින් පොඩි වගේම, උස මහත පෙනුමට හිටපු කොල්ලා නිසා කෙල්ලො නිකන්ම ටෝක් වෙන ජාතියේ පොරක්... වයස උනත්, ලොක්කා උනත්, කාලා බීලා කොල්ලො එක්ක ෆිට් එකේ ඉන්න නිසා කමල්ට අකිල එක්ක හොඳ යාළුකමක් තිබ්බා... ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන් විදිහේ යාළුකමක්... උදාරි අකිල ලඟ හැමදේම පැත්තක දාලා හිනා වෙලා ඉන්න හැටිත්, සැරින් සැරේ අකිල කෙල්ලගේ ඔෆිස් එකට ඇවිත් දෙන්නා කතා කරන හැටිත්, උදාරි අකිලට අතින් ගගහ දඟකාර කම් පෙන්නන හැටිත් කමල් බලාගෙන හිටියේ හිත යටින් තමන්ගේ Blueprint එක හදන ගමන්... හවස 4 විතර වෙද්දි අකිල ආපහු කෙල්ලගේ Cube එකට ආවා “එපා වෙනවා බන්.. ශික්..යන්න තිබ්බා නම්” මොකෝ මොකෝ..අද කොහේහරි යන්නවත්ද” “පොඩ්ඩක් එළියට යන්න බැලුවේ අද.. එනවද? තමුසේ බොනවාද?” “හේ හේ.. බීලා නම් තියනවා.. ඒ උනාට ඉතින් එහෙම එළියට එන්න බෑ” උදාරි කිව්වේ තමන්ගේ අත උස්සලා ඇඟිල්ලේ තිබ්බෙ මගුල් මුද්ද පෙන්නලා “දැක්කා දැක්කා බං.. කොල්ලා මොකෝ කරන්නේ” මේ අතරේ කමල් දෙන්නටම නොදැනී Cube එක ඇතුලට ආවා.. “උදාරි.. වැඩ ඉවර නම් ඔෆ් වෙන්න එහෙනම්.. මොනවත් අවුලක් නෑ නේද?” “නෑ ස..බොස්.. ඔක්කොම හොඳයි..” “හරි එහෙනම්.. හෙට හම්බ වෙමු.. අකිල මගේ ඔෆිස් එකට පොඩ්ඩක් එන්න යන්න කලින්..” කමල්.ගියාම උදාරි බඩු ටික ලෑස්ති කරන්න යන්න ලෑස්ති වෙන දිහා බලාගෙන අකිල හිටියේ තරහින්.. “අපි තමා 5.30 වෙනකං මැරෙන්න ඕනේ.. කොහෙද ඉතින් අපිත් සාරියක් ඇඳලා නලවලා ආවා නම් අපිටත් යන්න තිබ්බා 4ට... නාකි මනමාලයා ගෙදරටම ගිහින් දායි එහෙනම්” “shhhh…… ඇහෙයි මෝඩයො...පව් ඒ මනුස්සයා” “අනේ...අක්කි උඹ තමා පව්.. උඹ පරිස්සමින් ආ..” “ඇයි ඇයි මොකෝ” “කලින් Secretary ගේ මගුලත් එක්ක අවුල් කරන් තමයි ගියේ” “අයියෝ... පිස්සුද බං අපි ඕවට නෑ...” “උඹ නැති උනාට ඉතින් ලොක්කා නම් උඹ දිහා බලන්නේ තම්බි හරක් දිහා බලනවා වගේ” “බලන්න කාටද බැරි පැටියෝ” කියාගෙන උදාරි බෑග් එකත් දාගෙන එළියට ආවා.. “bye අකිල.. යනවා... එහෙනම් හෙට හම්බ වෙමු” “bye bye...” වනාගෙ ගියපු ඔෆිස් එකේ අලුත් කෑල්ල දිහා අකිල බලාගෙන හිටියේ හිනා වේවි.. හොඳම එකෙන් කෙල්ලො ආශ්‍රය කරලා තිබ්බ අකිලට හිතුනේ එක දෙයයි, උදාරි නම් දවසක ඔෆිස් එක උඩු යටිකුරු කරලා තමයි නතර වෙන්නේ කියලා, ඒ ඇයි කියලා නම් කොල්ලාට තේරුනෙත් නෑ..
Previous Post Next Post

Contact Form