“උදාරිට වයස කීයද?” "25." "බැඳලා?" “ඔව් සර්” “කියන්නකෝ බලන්න විස්තර ටිකක්.. Married Life එක ගැන” Qm උදාරි තරමක් වෙලා කල්පනා කරා.. තමන්ට ඉස්සරහා Manager පුටුවේ වාඩි වෙලා හිටපු Mr. කමල් පෙනුමෙන් නම් ගොඩක් වැදගත් කෙනෙක් විදිහට තමයි පෙනුනේ... ඒත් ඉතින් ඒ හිනාව නම් කිව්වේ කමල් හොඳ කුකුළෙක් කියලා.. කුකුල් බැල්ම වැටෙන එක අමුතු දෙයක් උනේ නැති නිසාම උදාරි සිනා මුසු මුහුණෙන් කල්පනා කරලා උත්තර දුන්නා.. “වරදක් කියන්න නෑ සර්.. මගේ Husband ගේ නම සුපුන්.. එයා lnsurance වල වැඩ කරන්නේ, අපි Marry කරලා දැන් අවුරුදු තුනක් වෙනවා.. සතුටින් ඉන්නවා ඉතින්..” " “උදාරිට ළමයි ඉන්නවද?" “නෑ...නෑ සර්” no කෙල්ලගේ මූණේ ඇඳුන ටිකක් දුක මුසු වගේ බැල්ම නිසාම ඒ ප්‍රශ්න අහපු එක ගැන කමල් කණගාටු උනා.. ඒ නිසාම වැඩි දුර ගෙනියන් නැතුව Interview එක නතර කරන්න කමල් තීරණය කරේ.. “හරි හරි... ඉතින් ඔයාගේ Resume එක වරදක් නෑ.. Management ඉගෙනගෙන තියනවා, Sales වල වැඩ කරලා තියනවා? හොඳ අත්දැකීම් තියන කෙනෙක්.. එහෙම නේද?” “ඔව් සර්” “හොඳයි.. ඉතින් එහෙනම් උදාරි අනිද්දා ඉඳන් වැඩ කරන්න ලෑස්ති වෙන්න, අපේ Junior Secretary විදිහට..විස්තර ඔක්කොම අපි Email කරන්නම්...” කෙල්ලගේ මූණ සතුටින් පිරිලා ගියා………… එලියට ඇවිත් තමන්ගේ අනාගත Workplace එකේ ඒ වෙලාවේ හිටපු කට්ටියට හිනාවක් දාගෙන කෙල්ල එලියට යද්දි ඉතින් වැඩ කර කර හිටපු කොල්ලො දෙන්නා හැරිලා බලලා, තාලෙට නැටවුණ තමන්ගේ පස්ස දිහා කන්න වගේ බලාගෙන හිටියා කියලා නම් උදාරි දැක්කේ නෑ.. “ශා..කැරි පුක නේ?” “අලුත් Secretary බං.. ඇති යන්තම් සැප කෑල්ලක් ගත්තා..” “ඔව් හුත්ත මේකේ ටෝක් කරන්නවත් එකක් නෑ” “අපිට නම් අල්ලන්න හම්බ වෙන එකක් නෑ.. බොසා දැනටත් ලයින් එක ගහගෙන ඇත්තේ.. බලමුකෝ බලමුකෝ” ගොඩ නැගිල්ලෙන් එලියට ආපු උදාරි කුඩය ඉහලගත්තේ අව්ව නිසා, ඇවිදගෙන Bus Halt එකට ආපු කෙල්ල සසිත්ට කෝල් එකක් ගත්තේ පණිවිඩේ කියන්න ඉවසිල්ලක් නැතුව... ජොබ් එක හම්බ උන එක ගැන කෙල්ල හිටියේ පුදුම සතුටින්...
“ඔබ ඇමතූ දුරකථන අංකය, මේ මොහොතේ කාර්යබහුල....” Phone එක Cut කරලා කෙල්ල Bus එකට නැගලා වාඩි උනේ පොඩි දුකකින්... කමක් නෑ සුපුන් හවසට එනවනේ කියලා හිතාගෙන.. අවුරුදු තුනක් තිස්සේ ගෙවුන කසාද ජිවිතේ කියන්න තරම් විශේෂ දෙයක් උනේ නෑ, යෝජිත විවාහයකින් ජීවිතේට ආපු සුපුන් ආදරණීය සැමියෙක්, නමුත් තරමක් ගුප්ත කෙනෙක්.. කොටින්ම කිව්වොත් උදාරි සහ සුපුන් කියන්නේ අහසයි පොළවයි වගේ දෙන්නෙක්.. ප්‍රියමනාප, සමාජශීලී උදාරි ඉක්මනින් ඕනෙම කෙනෙක්ගේ හිත දිනාගන්න පුළුවන් කෙනෙක් උනත් සුපුන් නම් හරිම ගුප්ත, වැඩි සමාජ ආශ්‍රයක් නැති, වැඩි කතාබහක් නැති ටිකක් සංකීර්ණ චරිතයක්... දෙන්නගේ මේ වෙනස ඉතින් සමාජයේ අනිත් අයට රහසක් උනේ නෑ.. කලින් සුපුන් ගේ දෙමාපියෝ එක්කම ඒ ගෙදර හිටපු දෙන්නා Rent එකට පොඩි ගෙදරක් අරන් ඇවිත් දැන් මාස පහක් වගේ වෙනවා, ඒකෙන්විවාහ ජිවිතේ ලොකු වෙනසක් වෙයි කියලා උදාරි බලාපොරොත්තු උනත් ඒ වෙනස නම් උනේ නෑ.. සුපුන් උදේ වැඩට ගියා, හවසට ගෙදර ආවා, කෑවා බිව්වා, නිදාගත්තා.. පොඩි කාලේ ඉඳන්ම හිනාවෙන්, කතාවෙන් මුසු සමාජයක හැදුන වැඩුන උදාරිට ඉතින් මේකට හුරු වෙන්න නම් සම්පූර්ණයෙන් බැරි උනා.. පෙනුමෙන් උනත් දෙන්නගේ වෙනස හොඳට කැපිලා පෙනුනා, සුපුන් කියන්නේ ලොකු කැපිලා පෙනුන Handsome කෙනෙක් නෙවෙයි, සාමාන්‍ය උස, ගොඩක් මහත නැති, ටිකක් Weak පිරිමියෙක් කියලා දැක්ක ගමන් ඕනේ කෙනෙක්ට පෙනුනා.. නමුත් උදාරි? උදාරි කියන්නේ රු සපුව මනා ලෙස පිහිටලා තිබ්බ හරිම ලස්සන පිරිපුන් ගෑනියෙක්... උදාරි ගේ පෙනුම ගැන කිව්වොත්, උදාරි ටිකක් පබෝදා සංදීපනී වගේ.. ලස්සන තඹ පාටට හුරු සුදු හමක් එක්ක මාර ලස්සන ඇඟක් තිබ්බේ ඉඟ සුඟ පිළිවෙලට.. පිරිපුන් ලස්සන 34 විතර හංස ජෝඩුව එක්ක, ගුරුලේත්තුව වගේ හැඩ උකුලක් එක්ක වටකුරු පස්සක් තිබ්බ උදාරි අපේ වචනයෙන් කිව්වොත් කැරි කෑල්ලක්... සරාගී කටහඬක් වගේම තොල් දෙක යට වම් පැත්තේ තිබ්බ උපන් ලපය නිසාම උදාරිගේ තිබ්බේ මහා අමුතු වල් පෙනුමක්... රූපේ වගේම විසයක් කෙල්ලගේ ඇඟ ඇතුලේ තිබ්බත්, ඒ විසය අවුරුදු ගානකින් එලියට නම් ඇවිත් නෑ.. ඇයි ඉතින් උදාරි වගේ කැරි කෑල්ලක් සුපුන්ව කසාද බැන්දේ? ඒක ටිකක් දුක්බර කතාවක්, උදාරිට අවුරුදු 21දී උදාරිගේ තාත්තා රිය අනතුරකින් මිය ගියේ අම්මාවයි දුවයි තනි කරලා, මේ නිසාම උසස් අධ්‍යාපනය පැත්තක දාලා රස්සාවක් කරන ගමන් උදාරි යෝජිත විවාහයකින් කසාද බැන්දේ නෑදෑයන්ගේ බල කිරීම නිසාමයි.. තමන්ට තිබ්බ හීන ඔක්කොම ජනළෙන් එලියට දාලා හිතුවෙවත් නැති තැනක නැවතුන කෙනෙක් විදිහට ඉතින් උදාරි හිනාවෙන් දුක හංගන් හිටපු කෙනෙක් කිව්වොත් වැරදි නෑ... එකම පවුලේ දරුවා නිසාම පවුලේ බර කරට අරන් ලොකු කැපකිරීමක් කරලා තමයි උදාරි තමන්ගේ වගකීම ඉටු කරේ... හැබැයි සුපුන් කියන්නේ නරක කෙනෙක් නෙවෙයි, හොඳ උත්සාහයක් තිබ්බ, දක්ෂ දවසින් දවස දියුණු උන කෙනෙක්, ඒ උනත් ලොකු කළු පැල්ලමක් දෙන්නගේ විවාහයේ තිබුණා.. අවුරුදු 3ක් ගියත් තවම දරුවෙක් නම් පේන තෙක් මානෙක හිටියේ නෑ... සමහරු හිතුවා තරුණ ජෝඩුවක් නිසා ළමයි හදන එක ගැන දැන්ම හිතන්නේ නැතුව ඇති කියලා, හැබැයි ඉතින් සුපුන් ගේ පවුලේ අයගේ නින්දා වලට මුහුණ දෙන්න උනේ නම් උදාරිට, මොකද මූණට නොකිව්වත් නැන්දම්මාගේ බැල්මෙන් වගේම හැසිරුණ විදුහෙන් ඒක උදාරිට තේරුණා... අනිත් හැමදේම වගේ උදාරි ඒකත් දරා ගත්තා... හැබැයි හිත යටින් තමන් වඳ ගැහැණියක් නෙවෙයි කියලා උදාරි දැනගෙන හිටියත්, මේක කෙල්ලට ලොකු මානසික වදයක් උනා.. පොත් කියවන්න, ෆිල්ම් බලන්න, වගේ හීන ලෝක වල තනිවෙන දේවල් වලට ආස කරපු සුපුන් කියන්නේ ඉතින් ඇඳේදී එතරම් ක්‍රියාශීලී උන කෙනෙක් නෙවෙයි, තමන්ට තියෙන්නේ සුපුන්ට නිවන්න බැරි ගින්නක් කියලා උදාරිත් හිතින් දැනගෙන හිටියා, ඒත් ඉතින් කවමදාවත් තමන්ගේ සැමියාට වරදක් කරන්න උදාරි හිතලවත් තිබුණේ නෑ...
