සෙක්සි මැඩම්

Post Preview

උදේ පාන්දරම ආපු කෝල් එක හින්දා මම වෙනදට වැඩිය වේලාසනින් නැගිටල, හෙමින් හෙමින් ලෑස්ති උනේ, මොකද ඔය ඇඹිල්ලවත්ත කියන්නේ මට විනාඩි 10 ක් වත් යන දුරක් නෙමේ හින්දා. ඇඩ් රස් එක ලියාගත්ත කොලෙන් අරගෙන මම ෆුට් සයිකලෙන් යන්න පටන් ගත්තා ඒ මැඩම් ලගේ ගේ හොයාගෙන. පාර දන්නව උනාට කවදාවත් මේ ගෙවල් තියෙන හැටියක් බලල තියෙන එකක්යැ. නම්මරේ 433. හරි මේ තියෙන්නේ.. අප්පට සිරි මේක මාලිගාවක් නේ.... ගේට්ටුවට තට්ටුවක් දානවද?? මොන එහෙකටද ඔය තියෙන්නේ ඔබලා කතා කරපං කිව්වම මම බට්න් එක ඔබලා කතා කරල විස්තරේ කිව්වා. වැඩේ හරි.. ස්ලයිඩින් ගේට්ටුව උඩට නිකංම ඇරුනා..

Full Article

එක්තරා කාලෙක මට හිටිය හොද යාළුවෝ සෙට් එකක් බොරලැස්ගමුව වැව පාර, පිරිවෙන පාර හා ඔය ඊට ආසන්න ප්‍රදේශ වල. මේ සෙට් එකේ හොද ගොයියෝ වගේම හද්දා සාටර් බඩුන් හිටියා.. ඔතන ඇත්තටම මට හිටියේ එක යාළුවෙක් විතරයි. මිනිහා මගේ හොද යාළුවෙක් වෙලා හිටියේ ඔෆිස් එකේ රාජකාරි, ඊට පරිබාහිර දේවල් හින්දමයි. කොහොම හරි චමියගේ ඉස්කෝලේ ක්ලික් එකේ යාළුවෙක්ට කරුමෙට අපේ ගෙවල් පැත්තෙන් යන්න වෙන තැනකින් තමා (ඒ කිව්වේ තව දුර යන්න ඕන) මගුල් කතා කරල තිබුනේ.. එහෙම තිබ්බ වෙලාවක මුං සෙට් එක පහක් විතර ඩොල්පින් එකක නැගල ආවා නෙව අපේ ගෙවල් පැත්තට. මූ ගමට කිට්ටු කරල මට කෝල් එකක් දුන්නම මමත් ගියා ටවුමට.. මොකෑ කොරන්නේ කියල ඇහුවම "වරෙන් යන්න” කියපු හින්දා මාත් උන් සෙට් එකත් එක්කම තව තැන් දෙකක විතර කරක් ගහල තව හැන්ද වෙන්න එහෙම ගියා අර බදින්න ඉන්න කෙල්ලගේ ගෙදර. ඒ කෙල්ලගේ ගෙවල් නං ඇත්තටම හෙන ග්‍රාම්‍ය පරිසරයක තිබුනේ.. ඒ වගේම තමා කතා බහ, හැසිරීම, ආගන්තුක සත්කාරය එහෙමත්.. අම්මල තාත්තල මොන විදියට වන් පුටුවක වාඩි වෙලා කතා කරන්නේ නෑ. ඒ තරං මේ කොළඹ මහ තැලට ගෞරවයෙන් තමා උන්නේ.. ඒ විදියට ලැබුණ කේක් කෑල්ලයි, තේ එකයි බීල බදින්න ඉන්න දෙන්නට ඔන්න ඔහේ කදයක් දාගෙන ඉන්න කියල අපි එළියට බැස්සා.. දෑ මේ ටිකටත් මම මුංව අදුරගෙන ඉවරයි. චමියා මගේ යාළුවා. අනිත් ඌ, සුරංගයා, හසිය, දුමියා අනෙකා පොඩ්ඩා.. මුං එක්ක කතාව සැරට දාගෙන හිටියම තේරුනා අද රෑට නං ගෙදර යාම බොරු කියලා. ඒ තරං සුදානං වෙලා ඇවිල්ල හිටියේ, පස්සේ සීට් එක පුරාම නැටං තෙල් බෝතල් තිබුනා.. අනේ අනිච්චං කියපු මාත් ඉතිං පහුවදා තමා ගෙදර ගියේ උනුත් එක්කම. ඒත් එදා රෑ සුරංගයා කියපු එක කතාවක් මට හොදටම මතක තිබුනා. "මචං මං කවද හරි හොන්ඩා 350 යක් ගන්නවමයි බං.. මම ඒකට තමා දැ ට්‍රයි කොරන්නේ" ඇත්තටම බැලුවම මුං ලොකු වත්කමක් තියෙන උනුත් නෙමෙයි. ඒත් මේකා හරි හමං ජොබක් වත් කොරන්නේ නෑ. ඔය ඉලෙක්ට්‍රිකල් අයිටම් හදන එකයි විශේෂයෙන්ම ෆිට්නස් මැෂින් ගෙවල් වලට ගිහිල්ල හදන එකයි තමා කොරන්නේ.. අනිත් ඌ කින්ඩි දැම්මට මූ කීයටවත් පිළිගත්තේ නෑ.. එකම මතේ හිටියේ ළගදීම බයික් එක ගන්නවමයි කියලා.. ඔහොම අවුරුද්දක් විතර අපේ මිත්‍රත්වය තිබුනා. ඒ අතරේ අර හාදයගේ වෙඩිම තිබුනා. ඒක නිසා ඒ පැත්තේ කරක් ගහන්නත් උනා.. කොහොම හරි චමිය දවසක් හැන්දෑවේ ඇවිල්ල මට කිව්වා උගේ ගෙදර යන්න එන්නය කියලා.. මම ඇයි කියල ඇහුවම තමා මූ කිව්වේ, "අන්න බං සුරංගයා බයික් එක අරගෙන.. අද පාටියක් බොටත් එන්න කිව්වා " කියලා මගේ වැහිල තියෙන ඔක්කොම තැන් ඇරිලා. “නෑ” කියල කියවුනා. " එතකොට මූ ඒක ගත්තා. කොහොමද බං ගත්තේ" " ඔය ප්‍රග්නෙට අද ඌ උත්තර දෙනවයි කිව්වා. ඉතිං වරකෝ යන්න " ඔය කාලේදි මාව හොයා බලාගන්න කවුරුවත් ඇත්තෙත් නැති හින්දා කිසිම කරදරයක්, වීසා ලබා ගැනීමකින් තොරවම එහේ යන්න ගියා. ඔන්න තෙල් බෙදපු සුරංගයාගේ කතාව.. “හෙලෝ.... මිස්ට සුරංග" '' යේස් ස්පීකින් මෑම්" " ආ.... සුරංග මම මේ ඇඹිල්ලවත්තෙන් කතා කරන්නේ.. මගේ ෆිට්නස් මැෂින් එක හදාගන්න" " ඔව් මැඩම්.. කියන්න" “ඊයේ උදේ එක්සයිස් කරන කොට ස්ලෝ වෙලා මේක නැවතුනා. දැන්නං වැඩ කරන්නේ නෑ.. අනේ මට මේක ඇවිල්ල ඉක්මනට හදල දෙන්න. ප්ලීස්" " හරි මැඩම්... දෑ උදේ 7.20 යි නේ.. මැඩම් වෙලාවක් කියන්න මම එන්නං" “වෙරි ගුඩ්.. ම්ම්.. මම හස්බන්ඩ් එක්ක ජිම් එකට ගිහිල්ල 9.00 වෙන කොට ආයේ එනවා. ඔයා එහෙනං ඒ වෙලාවට එන්න" "රයිට් මැඩම් " උදේ පාන්දරම ආපු කෝල් එක හින්දා මම වෙනදට වැඩිය වේලාසනින් නැගිටල, හෙමින් හෙමින් ලෑස්ති උනේ, මොකද ඔය ඇඹිල්ලවත්ත කියන්නේ මට විනාඩි 10 ක් වත් යන දුරක් නෙමේ හින්දා. ඇඩ් රස් එක ලියාගත්ත කොලෙන් අරගෙන මම ෆුට් සයිකලෙන් යන්න පටන් ගත්තා ඒ මැඩම් ලගේ ගේ හොයාගෙන. පාර දන්නව උනාට කවදාවත් මේ ගෙවල් තියෙන හැටියක් බලල තියෙන එකක්යැ. නම්මරේ 433. හරි මේ තියෙන්නේ.. අප්පට සිරි මේක මාලිගාවක් නේ.... ගේට්ටුවට තට්ටුවක් දානවද?? මොන එහෙකටද ඔය තියෙන්නේ ඔබලා කතා කරපං කිව්වම මම බට්න් එක ඔබලා කතා කරල විස්තරේ කිව්වා. වැඩේ හරි.. ස්ලයිඩින් ගේට්ටුව උඩට නිකංම ඇරුනා.. මම දැ තණකොල තියෙන කොටස පහුකරගෙන මහා විසාල වැරන්ඩාව ගාවට ලං වෙනවා.. ගේ වටේම එකම සුදු පාටයි. ආයේ අහන්න දෙයක් නෑ. වැරන්ඩාවට දාපු කොන්ක්‍රීට් කනුවත් මං හිත්නේ බර ගානක් වෙනවා ඇති... මම හිමින් වට පිට බලන කොට, අප්පට සිරි මැඩම් කෙල්ලෙක්ද?? පුහ්.. ටයිට් ඩෙනිම ගහල, ඒ මදිවට එළකිරි ටී ෂර්ට් බාගයක් ගහලා,, එනවා මට පේනවා ජනෙල් වීදුරුවෙන්. මගේ ඉහමොළ පොඩ්ඩක් රත් උනේ බයටම නෙමෙයි.. ගෙදර කව්රුවත් නැතිව වගේ පේන හින්දා. ඔය මොන පයිත්තියං වැඩ කොරත් ඕවට ඩිංගක් හිත බයයි නේ... ඔන්න මැඩම් දොරෙන් එළියට ඇග ගෙනාවම. තමා දැක්කේ.. හිකිස්..පොෂ් ඇදුම විතරයි කියලා.. නෑ නෑ.. මැඩම් බියුටිෆුල්.. ඒත් වයසයි මෙයා... අවුරුදු 48 ක් වත්.... අම්මප මේ ගෑනුන්ට පිස්සුද මන්ද වයසට ගිහිල්ලන් බොරුවට කෙල්ලො වෙන්න හදන්නේ... එහෙම හිතපු මම නිකං හිතට ආපු අමනාපෙත් එක්කම මැඩම්ගේ මූන දිහා බැලුවා නොසැලකිල්ලෙන්.. " ආ.. මිස්ට සුරංග පොඩ්ඩක් ඉන්න.. මම මේ ආවා විතරයි.. මට විනාඩියක් දෙන්න " " ඉට්ස් ඕකේ" කියල මම වැරන්ඩාවේ බර පුටුවකට ඇල්ම දැම්මා.. ටෝච් එක එයා අල්ලනවා.. ඒත් ටෝච් එකත් එක්ක එයාගේ අත පොඩ්ඩ පොඩ්ඩ මගේ ඇග ළඟටම කිට්ටු වෙනවා. මොනා උනත් ආසාව තිබුනට දැන්නං මම බය වෙලා ඉන්නේ. ඇග හොදටෝම ගිනියම් වෙලා. මට කරන වැඩෙත් හරියට කරගන්න බෑ. ඒ තරම්ම මොලේ කරපට් වෙලා. ඒත් මොනව කරන්නද කියල බොරුවට අතගගා හිටියේ ඉදිරියෙන් එන කාලය සිරාවටම මහ දරුණූ කාලයක් බව සහසුද්දෙන්ම තේරුම් ගියපු හින්දා. තවත් තත්පර ගාණක පමාවකින් මගේ මූණට බොහොම කිට්ටුවෙන් එයාගේ පොඩි කෙදිරිල්ලක් ඇහෙනවා.. '' ඔයාට අමාරු නං පස්සේ කරන්න” කියලා.. ඒක මට හිතාගන්න බැරි තරං ආරාධනාත්මක විදියක් තිබුනේ. කරගෙන යන වැඩෙත් අමතක උනා ඇත්තටම. ඇග වෙවුලන්න තරං. ඒත් මේක නවත්තන්න බෑ කියල කියන්න හිතාගෙන මම මගේ මූණ පොඩ්ඩක් එයා දිහාට හරවන්න ගත්ත උත්සාහය අංශක දෙක තුනක හැරවීමකින්ම නතර උනා. සීතල වෙච්චි එයාගේ වම් කම්මුල මගේ උණුසුම් වෙච්චි දකුණු කම්මුලේ මහා භූමිකම්පාවක් වගේ හිතට දැනෙන විදියට වැදුනා. ඒත් මම ඒ එක්කම මූන අයිනට ගත්තත් එයාගේ කම්මුල වැදුන දේ හොයාගෙන හෙමින් එන විත්තිය මට දැනෙනවා. මම මූණ නතර කරන් ඉන්න තැනට එයාගේ කම්මුල ගෙනත් ආයේ භූමිකම්පාවක්.. මේ වනාවේ ඒක තත්පර තුනක් වත් තිබුනා. මට හිතාගන්න බෑ මට මොකක්ද වෙලා.. හරියට ජීවිනේ පළමු වතාවට ස්වයං වින්දනේ යෙදිල හිරි වැටිල හිටිය වගේ. අත පය ඔක්කොම ගල් වෙලා. ඒ සැනින්ම එයාගේ වම් අත වගේ වම් උරහිස උඩින් හෙමින් නියන ගමන් මගේ දකුණු පැත්තේ පිට උඩ එයාගේ වම් නිසරය තියල හෙමින් තද කරනව මට දැනුනා. ඒ වෙලාවේ නං හුස්ම හිර වෙන්නත් ගත්තා. කෙළ ගිලින්න තියා ඇs පිල්ලං ගහන්නවත් විදියක් නැතිව මම දං ගල් වෙලාම ගිහිල්ලා. ඔය කෙල්ලො එක්ක පොඩි පොඩි සෙල්ලං දාගන්නට මෙතනදි සිරාවටම මාව අනාථ උනා. කරන්න ඕන දෙයක් වත් හිතාගන්න බෑ. මගේ ඇග දිගේ දුවන කරන්ට් එක එන්න එන්න වැඩි වෙනවා මිස අඩු වෙන්නෙම නෑ. ඒ සැනෙකින්ම මගේ දකුණු කම්මුලේ එයාගේ වම් කම්මුල හේත්තු කරගෙනම එයා කියනවා.. "සුරංග..... ඔයා එනවද...??".. මට එක පාරටම පොඩි ගටක් ආවා ආසාව වැඩි කමටම. ඒත් එක්කම මමන් මගේ කම්මුල එයගේ කම්මුලට තෙරපන්න ගත්තා. එනකොට එයාගේ තොල් දෙක නලිනන හැටි ඇස් දගලන හැටි මගේ උරහිස උඩ තිබ්බ එයාගේ අත මාව මිරිකන හැටි මට දැනෙන කොට මාත් හීන් සැරේ අනන්තයට යන්න සුදානං වෙලා. ඒ වෙලාවේ මේ ලෝකේ ඉන්නේ එයාත් මාත් විතරයි කියන තත්වෙට මම පත්වෙලා. එතනින් එහාට මම කරන දෙයක්වත් තියෙන දෙයක්වත් කොටින්ම කිව්වොත් ඉන්න තැනවත් අමතක වෙන ගානටම ආසාව ඉස්මතු වෙලා. දං මොකද කියන්නේ එයා අහනවා එනවද කියලා.. මට තේරෙනවා ඔව් එයා කියනවා අපි යමු කියලා. මෙතනින් යන්න වෙන විත්තිය තේරුන හින්ද මම එයාගේ ඇස් දෙකට එබුනම එයා තත්පර දෙකකින් විතර කියන්න ඕන හැම දේම ඇස් දෙකෙන් කිව්වා. එයා හිමින් මගේ උරේ තිබ්බ අත මාව පාලනය කරන පාලකය බවට පත් කර ගත්තා. උරේ තෙරපන විදිය අනුව මෙන්න මෙහෙමයි වචනයක්වත් නැතිව අපි කාමරේට ගියේ. මම එයා දිහා බැලුවා. දෙන්නම හෙමින් නැගිට්ටා. එයා මගේ පස්සෙන් එයාගේ තිසරයෝ දෙන්න මගේ පිටට තද කරල මාව ඉස්සරහට යවනවා. ඒ කාමරේ දිගට ගියාම තියෙන දොර මම අගුල කරකවල ඇරියා. එතකොට මම දැක්ක පොඩි කොරිඩෝවක් තියෙන විත්තිය තව ඉස්සරහට යන්න. විධානය ලැබුනෙත් ඉදිරියට යන්නම තමා. මමත් අන්ධයා වගේ යනවා. ඒ යන ගමන් දකුණු පැත්තට තියෙන දොරක් ගාව මාව නතර කරවල දොර අරින්න විධානය දුන්නා. ඒ වෙන කොට එයාගේ නිකට මගේ උරේ තියාගෙන තමා හිටියේ. එහෙමම දොර ඇරගෙන කාමරේට ගියා. එතන මම දැක්ක එකම දේ.. මට ඕන වෙච්චි එකම දේ.. දම් පාට වූල් බෙඩ්ෂීට් එකක් දාපු පත ඇද. මම හිමින් ගිහිල්ල ඇදගාව හිටගන්න කොටම එයා අත් දෙක මගේ පිටිපස්සෙන් දාල මගේ බුරිය හරියෙන් අත් දෙක එකට තද කරගෙන මාව කිටිකිටියේ තෙරපනවා. කියන්න අමතක උනා අපි ආපු ගමන් දොර ඉබේම වැහුනා. මමත් බලාන ඉන්නවා. මට බ්ලඩ් ප්‍රෙෂර් නැති උනත් ඒ වෙලාවේ දොස්තරයෙක් හිටියනං හෙම අයිසීයූ එකට දානවා. ඒ තරං හයි බ්ලඩ් ප්‍රෙෂර්. එයාගේ අත් දෙක සීරුවට මගේ බඩ අතගාන කොට එයාගේ කම්මුල මගේ මූන පුරාම අතුල්ලනවා. ඒ දැනෙන සනීපෙ හින්දම මට හෙල්ලෙන්නවත් හිතෙන්නේ නෑ. එහෙමම ඉන්නවා. ඒ අතරේ එයාගේ තොල් දෙකෙන් මගේ දකුණු කන් පෙත්ත හෙමින් හපනවා. ඔන්න ආයේ හිරි වැටෙනවා.. ඒ වගේ නං කවදාවත් හිරි වැටිල නෑ. එහෙම කන හපන එක නවත්තපු එයා.. විනාඩි ගාණක නිහඩ අනසක අවසන් කරල මට මුමුණනවා. “ඔයා කැමතිද මාත් එක්ක ඉන්න“.. මට ඒකට උත්තර දෙන්න වෙන ක්‍රමයක් හොයාගන්න උනා. හිමින්ම මෙච්චර වෙලා ගල් වෙලා තිබ්බ මගේ අත්දෙක එයාගේ අත් දෙක උඩ තියල හිමින් අත ගාන ගමන්, මම අනිත් පැත්ත හැරුනා. එතකොට එයා මගේ පිටිපස්සෙන් ඒ විදියට අත් තද කරගෙන මාව බදාගෙන. මට තවත් තද වෙන්න ඉඩ නැතත් මම තද වෙන්න තද වෙන්න එයාගේ තිසරයෝ ඇකිලෙන්න ගන්නා. එයාගේ ඇස් දෙක එක එල්ලේ බලපු මට, බාගෙට ඇරිච්චි තොල් දෙක වෙවුවල විත්තිය පේනවා. මගේ තොල් දෙක වහාම ඒක නතර කරන්න ක්‍රියා කරාම අපි දෙන්න දඩොං ගාලා ඇද උඩට වැටුනා. “බොලාට එතනින් එහාට කියන්න ඕනද යකෝ.. " " ඉතිං යකෝ තෝ නෝනව දුෂනය කරාද?" "එයා මාව දුෂනය කරා බං. මට දීපු සැප.. කියල වැඩක් නෑ බං.. ජීවිතේට එහෙම සැපක් දෙන්න දන්න ගෑනියෙක් නං මට හම්බ වෙන එකක් නෑ බං. සුපිරියි.” " ඉතිං කියපංකෝ ගෑනිට වයස කීයද?" " මම එදා ඇහුවේ නෑ බං, ඕන්නං පැයක් විතර අපි ඇද උඩම ඉන්න ඇති. ඒ ගමන් එයා කිව්වා 12 වෙන කොට උයන ගෑනි එන හින්දා ඊට කලින් යන්නෙයි කියලා. ඉතිං මමන්... දුක තමා අකුලං ආවා. හැබැයි ඒ වෙන කොටත් ගේම් දෙකක් දීලයි හිටියේ ඩෝ. පස්සේ කිව්වෙ බං අවුරුදු 44 යි ලු " “උඹට සල්ලි දුන්නේ නැත්ද?" " මොකෝ නැන්නේ.. රු 1000 ක් දීලා කිව්වා සුදු කොල්ලෝ හෙට උදේ 8.00 වෙන කොට එන්නෙයි කියලා.. හැක්.. හැක්..." "ඉතිං තෝ ගියාද?" “ බයිල අහනවද බං.. එදා ඉදල සතියට දවස් දෙක තුනක් අනිවා යනවා. මොන සැපද බං. මිස් කෝල් එක ගහපු ගමන් ගේට්ටුව නිකං අරෙනවා. පැන්ට්‍රියට යන කොට මට ලොකු කිරි වීදුරවක් හදලා, සැන්විච් දාල එයා බලං ඉන්නවා. උදේට කන්න. ඊට පස්සේ ඉතිං එයා මට කවනවා. මං එයාට කවනවා. කිරි මාරු කරගෙන බොනවා. හිනා වෙනවා.. උකුලේ වාඩි වෙනවා. අනිනවා. ෆුල් ෆන්." “එයාගේ හබිය ටී එස්පෝට් කම්පැනියක අයිති කාරයා. මිනිහ අවුරුදු 17 ක් වැඩිමල්. බදින කොට මේකිට අවුරුදු 26 යි ලු. ගෑනි අඹේපුස්ස පැන්නේ. ඒ කාලේ එළකිරි බඩුවක් වෙන්න ඇති. වෙඩිමකදි දැකල මිනිහ ගෙදර ඇවිල්ල අහල තියෙන්නේ.. සල්ලි නිසා බැන්දලු. ඒ උනාට මිනිහට කිසි ආසාවක් නෑලු වැඩේට. අර වැඩේ කොරන්නත් මෙයාලු ඇතුලට දා ගන්නේ. ඔන්න එතකොට කොරනවලු. නැන්නං හෙන කම්මැලියලු. කොහොම හරි ඒ ක්‍රෙම්ට ගෑනු ලමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ඉන්ටර් නැෂනල් ස්කූල් යන්නේ.“ '' මම ඇහුවම ඇයි මෙහෙම කරන්නේ කියලා. “මට ඕන සැප දෙන්න එයා දන්නේ නෑ අනික එයාගේ වයසත් එක්ක ඇග ඔක්කොම රැලි වැටිල මට අප්පිරිය වෙලා තිබුනේ.. පස්සේ මම ඇහුව ඔයා ඇයි මාව අල්ලගන්නේ කියල. එතකොට කියාපි පොඩි කොල්ලෙල්ලු එයාට ඕන. ඔන්න බලාපං මාව හොයාගෙන තියෙන්නේ, මම ඔය වැව පාරේ ජයසුරිය ගොයියගේ ගෙවල් කිට්ටුව නෝනා කෙනෙකුගේ ගෙදර වැඩකට ගියා. මේ ගෑනිත් මට පොඩි කේස් එකක් වෙච්චි ගමන් දිගටම කතා කරනවා ඇවිල්ල හදල දෙන්න කියලා. ඒත් මට මොකවත් පෙන්නුවේ නෑ. ඒකත් ආතල් කෑල්ලක්. අර වගේම විතර වයස. එයාලු කිව්වේ හොද කොල්ලෙක් ඉන්නව කෝල් එකක් දීල ගෙන්න ගන්න කියලා. හැක්... අර නෝනගේ නම වනිගරත්න.. මිසිස් වනිගරත්න. ඒ උනාට දයානි කියන්නේ තමාලි කියලා.. හැක්.. මට කියනවා." “සුරං.. ඔයා දන්නවද තමාලිට කොල්ලො දෙන්නෙක් ඉන්නවා.. මාරුවෙන් මාරුවට ගෙදරට ගෙන්නගන්න" " එතකොට තමා මට තේරුනේ අර ගෑනි මාව බැලුවට මුකුත් කොරගන්න උනන්දු උනේ නැත්තේ ඇයි කියලා. අපරාදේ අප්පා දැන ගෙන හිටියනං මං ඒ වෙන කොටත් ගොඩ බං.." " හරි හරි දැ කියපං කෝ ආදායම් ගැන “ " මම දවස ගානේ යනකොට මට සල්ලි දෙනවා. අරක ගාන්න මේක ගාන්න. අයේ එනකොට මේ ක්‍රීම් එක ගේන්න. අරක ගෙන්න කියලා. මටත් මොකද ඉතිං, පස්සේ පස්සේ වැඩ ඉවර කරල යන කොට අනිවා පහක් වත් අතට දෙනවා. නව ඕනද කියලත් අහනවා. මට එතකොට තිබ්බා ෆුටාර් එක නේ බං. කොහොම හරි කිව්ව විතරයි කැලිබර් එකට සල්ලි දුන්නා. ඊට පස්සේ මට ඕන විදියට සල්ලි දුන්නා. ඔහොම මාස ගාණක් ගියාම ෂේප් එකේ ඉතුරු වෙච්චි සල්ලි දාලා මදි පාඩුවත් ඉල්ලගෙන කෑෂ් වලට යකෝ කෑෂ් වලට මේක ගත්තේ.. හහහා." " උඹ තාම යනවද දයානි නංගි හම්බවෙන්න??" "නංගි.. යකෝ මේ සීන් එකට කියන්නේ ඇන්ටි පාරක් හොයාගන්නවා කියලා. පස්සේ මට සෙට් උනා ගේම ගහන කොල්ලො දෙතුන් දෙනෙක්ම. උන්නං මසාජ් පාරවල් හිටං දානවලු..දෙයියනේ කියල මට නං එහෙම කරදරයක් නෑ ඔය කියන විදියට වැඩේ කොරාම ඇති. දං මම තමාලිගේ ගෙදරන් යනවා. ඒත් දයානි දන්නේ නෑ. තව කේස් එකක් මේ දවස් වල කැරකෙනවා.. නියම ජොබ බං.. ඇන්ටි පාරක් හොයාගත්ත නං. ඔය සල්ලි කදවල් තිබුනට උන්ට සැප නෑ බං. එහෙම පොඩි කොල්ලො අල්ලන් සැප ගන්න ඇන්ටිලා අම්බානට ඉන්නවා බං.. බොලටත් ඕනද එකක්??"

කතාවේ සියලු ගෞරවය මුල් රචකයාට හිමි විය යුතුය..
Previous Post Next Post